බිනර පුර පසළොස්වක  පොහෝ දිනය නිමිත්තෙන් ධර්ම දේශනයක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සෑම පුර පසළොස්වක පොහෝ දිනයක් ම නිමිති කරගෙන මාසිකව ධර්ම දේශනාමය පිංකම් පවත්වනු ලබන අතර මෙවර බිනර පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කර ගනිමින් සිටිනාමළුවේ සුමුදිත හිමියන් විසින් ඊයේ (25) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ධර්ම දේශනයක් පවත්වන ලදි.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදේශකත්වය යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභසාධක සංගමය මගින් මෙම ධර්ම දේශනාමය පිංකම සංවිධානය කරන ලදි.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා එක් වී සිටියහ.

DSCN0197 DSCN0199 DSCN0187 1

 

News & Events

Enterprise Sri Lanka loan scheme Matara District progress meeting,DS office , Matara, 2018.08.28  

බිනර පුර පසළොස්වක  පොහෝ දිනය නිමිත්තෙන් ධර්ම දේශනයක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සෑම පුර පසළොස්වක පොහෝ දිනයක් ම නිමිති කරගෙන මාසිකව ධර්ම දේශනාමය පිංකම්...

News & Events