News & Events

මාතර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1168 දෙනෙකුට රැකියා    රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර යටතේ උපාධි ධාරීන් 16800 දෙනෙකු සඳහා උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලබා දෙන අතර ඒ...

පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට නව ගොඩනැගිල්ලක් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඩුපාඩුවක්ව පැවති ඉඩ පහසුකම් තව දුරටත් පුළුල් කිරීම සඳහා ඉදිකිරීමට යෝජිත නව පස්මහල් පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

ඉදිරි වැඩසටහන ජුනි මාසය - 2019   

දිනය

දවස

ඉටු කළ යුතු රාජකාරිය

ස්ථානය

01

සෙනසුරාදා

ව්‍යාපෘති පරීක්ෂාව

දෙනියාය

02

ඉරිදා

සංවර්ධන කටයුතු කටයුතු පරීක්ෂාව

හක්මණ

03

සදුදා

කාර්යාලය

 

04

අගහරුවාදා

කාර්යාල පරික්ෂාව

මාතර

05

බදාදා

ව්‍යාපෘති පරීක්ෂාව

පස්ගොඩ

06

බ්‍රහස්පතින්දා

පරිසර කටයුතු

වැලිගම

07

සිකුරාදා

පරිසර කටයුතු පරික්ෂාව

අතුරලිය

08

සෙනසුරාදා

ව්‍යාපෘති පරීක්ෂාව

අකුරැස්ස

09

ඉරිදා

ගම් පෙරලිය ව්‍යාපෘති පරීක්ෂාව

මාලිම්බඩ

10

සදුදා

කාර්යාලය

 

11

අගහරුවාදා

සමෘද්ධි ව්‍යාපෘති පරික්ෂාව

දෙනියාය

12

බදාදා

කාර්යාලය

 

13

බ්‍රහස්පතින්දා

සමෘද්ධි කටයුතු

තිහගොඩ

14

සිකුරාදා

සංවර්ධන ව්‍යාපෘති පරික්ෂාව

කඹුරුපිටිය

15

සෙනසුරාදා

සංස්කෘතික කටයුතු

හක්මණ

16

ඉරිදා

සංවර්ධන ව්‍යාපෘති පරික්ෂාව

මාලිම්බඩ

17

සදුදා

කාර්යාලය

 

18

අගහරුවාදා

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

පිටබැද්දර

19

බදාදා

කාර්යාලය

 

20

බ්‍රහස්පතින්දා

ස්වදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

21

සිකුරාදා

මහජන පැමිණිලි පරික්ෂාව

කඹුරුපිටිය

22

සෙනසුරාදා

පරිසර කටයුතු

හක්මන

23

ඉරිදා

ව්‍යාපෘති  පරික්ෂාව

කිරින්ද පුහුල්වැල්ල

24

සදුදා

කාර්යාලය

 

25

අගහරුවාදා

සංවර්ධන ව්‍යාපෘති පරීක්ෂාව

පස්ගොඩ

26

බදාදා

කාර්යාලය

 

27

බ්‍රහස්පතින්දා

රජයේ සංවර්ධන ව්‍යාපෘති පරීක්ෂාව

මුලටියන

28

සිකුරාදා

රජයේ සංවර්ධන ව්‍යාපෘති පරික්ෂාව

වැලිපිටිය

29

සෙනසුරාදා

සමෘද්ධි කටයුතු පරීක්ෂාව

කොටපොල

30

ඉරිදා

පරිසර කටයුතු

අකුරැස්ස

31

සදුදා

කාර්යාලය

 

                                             

 

2019  වර්ෂයේ මාසික රැස්වීම් - දිස්ත්‍රික්  ලේකම් කාර්යාලය - මාතර

 

කම්ටුව                                                           

වේලාව        

ජන     

පෙබ   

මාර්තු  

අප්‍රේල්  

මැයි   

ජුනි    

ජුලි    

අගෝ   

සැප්    

ඔක්     

නොවැ   

දෙසැ    

01 

දිස්ත්‍රික්  කෘෂිකර්ම කමිටුව

පෙ.ව.  9.30

09

05

05

09

07

04

09

06

10

08

05

10

02  

දිසත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කමිටුව

පෙ.ව.10.30

....

05

....

09

....

04

....

06

....

08

....

10

03

දිස්ත්‍රික් දිවිනැගුම රැස්වීම

පෙ.ව  11.00

....

05

....

09

....

04

....

06

....

08

....

10

04

ජලයේ ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීමේ දිස්ත්‍රික් කමිටුව හා දිස්ත්‍රික් පරිසර කමිටුව

ප.ව.12.30

....

....

05

....

....

....

09

....

....

....

05

....

05

ප්‍රාදේශීය ලේකම් සාකච්ජාව

පෙ.ව.  9.30

22

26

19

23

21

25

23

20

24

22

26

17

06

දිස්ත්‍රික් නිවාස කමිටුව

පෙ.ව  10.00

22

26

19

23

21

25

23

20

24

22

26

17

07

විගණන හා කළමණාකරණ කමිටුව

පෙ.ව 11.00

-

-

19

-

-

25

-

-

24

-

-

17

08

දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව

පෙ.ව.9.30

....

05

....

....

07

....

....

06

....

....

05

....

 

 

සැලකිය යුතුයි -   ඉහත රැස්වීම් දින රාජකාරී අවශ්‍යතාවයන් අනුව වෙනස් වුවහොත් ඒ බව කල්ඇතිව දැනුම්දීමට කටයුතු කරනු ලැබේ.

 

  ප්‍රදීප් රත්නායක

  දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර.

  2018.12.18